Sunday, January 11, 2015

ගවලෙනෙන් එහා

ගවලෙනෙන් එහා 
ලොවක් සොයාලා
ඇදෙමු අපි සැමා 
දිවි අරුත් සොයා

බිහි වූවා ගැලවුම්කරු ඒ අතීතයේ
බෙත්ලෙහෙමේ ගවමඩුවක ගැහී සීතලේ
දිළිඳු ලෙසින් මිනිස් වෙසින් වැඩිය ඒ දිනේ
පළමු නත්තලයි සැමරුවේ එදා

බලා නොයිද ඉපදෙනතුරු ඉලිත් ගවලෙනේ
ගැලවුම්කරු අප අතරම සොයමු සුමිතුරේ
ආදරයෙන් දිවිගෙවන් මඟ බලා ඉඳිමූ
පිළිගන්න සමිඳුන් පිබිද මඟ බලන්

No comments:

Post a Comment