Sunday, January 11, 2015

නමෝ මරියනී නමෝ මරියනී

නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී

දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...//
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ...//

කීරිති පෑ ශ්‍රියා සාමදානයේ පියා...//‍
සාරසේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ...//

No comments:

Post a Comment